spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ඊයේ (19) දින මාධ්‍ය හමුවක් කැඳවමින් සිදුකළ ද්වේෂසහගත චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ක්‍රිකට් ආයතනය අද (20) දිනයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට අදාළව විභාග වෙමින් පවතින සහ මතුවෙමින් පවතින කරුණු කෙරෙහි අනවශ්‍ය බලපෑමක් ඇති කරමින් මහජනයා උසිගැන්වීමට සැලසුම් කර තිබූ බවක් මෙමඟින් පෙනෙන්නට ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය මඟින් පවසා ඇත්තේ.

ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් රොෂාන් රණසිංහ විසින් ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සිලය සහ ඊට අනුබද්ධ සාමාජිකයින්ගේ කටයුතු වටා ඇති සංකීර්ණතා පිළිබඳ පුළුල් අවබෝධයක් නොමැතිව කටයුතු කරන බවක් පෙනී යන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අදාළ නිවේදනය පහතින්,

2 3
3 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
13
+1
3
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?