ගෙවී ගිය ටයර් සහිත වාහන පරික්ෂා කිරීම තාවකාලිකව අත්හිටුවයි

ධාවන තත්ත්වයට නුසුදුසු ටයර් භාවිතා කරමින් රිය ධාවනයේ යෙදනා පුද්ගලයින් සොයා දිවයින පුරා සිදුකළ සෝදිසි මෙහෙයුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිට වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

මෙයට හේතුව වුයේ දිවයින පුරා සිදු කළ සෝදිසි මෙහෙයුම් හේතුවන් ඇති වූ විරෝධතායි.