බස්නාහිර පළාතේ පාසැල් වල, සියලු ශ්‍රේණි ලබන සඳුදා ආරම්භ කිරීමට අවසර

බස්නාහිර පළාතේ පාසැල් වල, සියලු ශ්‍රේණි ලබන සඳුදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අද පැවති කැබිනට් තොරතුරු දැනුම් දීමේ මාධ්‍ය හමුවෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, ඒ සඳහා වන සෞඛ්‍ය අංශ නිර්දේශ මේ වනවිට සිය අමාත්‍යංශයට ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් පෞද්ගලික උපකාරක පංති ආරම්හ කිරීම පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. ඒ සම්බන්ධයෙන් වන සෞඛ්‍ය නිර්දේශ තව දුරටත් අධ්‍යනය කරමින් සිටින බව පැවසු අධ්‍යාපන අමාත්‍ය වරයා වැඩි දුරටත් කියා සිටියේ පාසල් ගුරුවරුන් හට කොවිඩ් 19 එන්නත් කරණයේදී, ප්‍රමුඛතාව ලබා දීමට කටයුතු කරන බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09