AFC Banner
Empty Ad
Empty Ad

දෙමටගොඩ රුවන්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන දෙමටගොඩ රුවන් නැමැත්තාගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

දෙමටගොඩ වේළුවන ප්‍රදේශයේ නිවසට මෙලෙස බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි දෙමටගොඩ පොලිසිය සඳහන් කළේ.

බෝම්බ දෙකක් නිවස ඉදිරිපිට ගේට්ටුවට සහ එක් බෝම්බයක් වත්ත තුළට එල්ලවී ඇතැයි සඳහන්.

දෙමටගොඩ රුවන් නැමැත්තා බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටිනවා. මෙම බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?