තරඟ තහනමක් ගැන ඇමති කංචනගෙන් අනතුරු ඇඟවීමක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන යෝජනා හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තහනමක් පනවන්නේ නම් එහි වගකීම පාර්ලිමේන්තුවට භාර ගැනීමට සිදුවන බව අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට ඉවත්වීමට සහ නව ක්‍රීඩා පනතක් සම්මත කිරීමට පොදු ස්ථාවරයක් සම්බන්ධයෙන් විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ.

ක්‍රිකට් සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කැබිනට් අනුකමිටුවේ වගකීම කණ්ඩායම තේරීම හෝ පරිපාලනය තේරීම නොවන බව ද එම කමිටුවේ සාමාජිකයෙකු ද වන අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහි ඒකාබද්ධ යෝජනාව පිළිබඳ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අතර සවස් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02