පාලන මිලට වඩා සීනි අලෙවිය බැහැ – බද්ද ගැසූ හේතුව ඇමති කියයි

සීනි අලෙවි කළ යුත්තේ පාලන මිලට පමණක් බවත්, එම මිල ඉක්මවා සීනි අලෙවි කරන්නන් සොයා ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීම පාරිභෝගික සේවා අධිකාරීය විසින් සිදුකළ යුතු බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඊයේ (06) දහවල් රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහි දී අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය ආදායම් අවශ්‍යතාවය අනුව සීනි සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පැනවූව ද, රටේ තිබෙන සීනි තොගවල මිල ඉහළ යාම වැළක්වීම සඳහා සීනිවලට උපරිම සිල්ලර මිලක් නියම කළ බවයි.

එමෙන්ම වෙනදා මෙන් නොව මෙවර පැකට් කළ සීනි සඳහා ද එම උපරිම සිල්ලර බලපැවැත්වෙන බවත්, කිසිවෙකුටත් අයුතු ලාභයක් ලැබීමට ඉඩ ලබදෙනේනේ නැති බවත් අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16