බදු නොගෙවූ මත්පැන් සමාගම් 5ක බලපත්‍ර අහෝසි කෙරේ

රජයට ගෙවීමට නියමිත බදු නිසි පරිදි නොගෙවීම හේතුවෙන් මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අහෝසි කර තිබෙනවා.

W.M. මෙන්ඩිස්, වයඹ, සිනර්ජි, රන්දෙණිගල සහ ෆින්ලන්ඩ් යන සමාගම්වල බලපත්‍ර මෙලෙස අත්හිටුවා ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ.

  1. AHOSI KARANAWA SAHA ATH ITUWANAWA KIYANA DEKE WENASA EKKO AMATHIYA DANNE NADDA, NATHINAM GOSSIPA DANNE NADDA. DEKE LOKU WENASAK THIYENWA NEH. KOHOMATH UN BADHU GEWANNETH NAHE, OWA WAHANNETH NAHE, OKA BARA AMATHIYAGE INDHAN UDATA GANA BEDUWAMA PASSA DOREN OK EKA LABENAWA DAWAS 3 YANNA KALIN. ONNA BALAPALLA WENA DEYA. DAN THICO KO??? MATHAKATH NAHE NEDHA, THICO KO???

  2. රන්දෙණිගල කොහොමත් හොර වැඩ කරන්නේ. හෝකන්දර ප්‍රධාන තැන නංගි කියන කෙනා සරත් එක්ක ගේම් ගහනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56