ඉන්දු – පාකිස්ථාන තරගයට අමතර ටිකට් 14,000ක්

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ පරම ප්‍රතිවාදීන් වන ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරඟය සඳහා අමතර ප්‍රවේශපත්‍ර 14,000ක් නිකුත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව ඔක්තෝබර් 14 වනදා අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත මම තරඟය සඳහා මෙලෙස අමතර ප්‍රවේශ පත් නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අද (08) දහවල් 12.00 සිට මෙම අමතර ප්‍රවේශපත්‍ර අලෙවිය ආරම්භ කළ බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සඳහන් කළේ.

ඒ ,අනුව ඔවුන් සඳහන් කළේ ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා ප්‍රවේශපත් මිලදී ගැනීමේ හැකියාව බවතින බවයි.

මෙම තරගය පැවැත්වෙන නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයින් 132,000 කට තරග නැරඹීමේ අවස්ථාව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02