ඇහැළියගොඩ ද්විත්ව ඝාතනයක් – 30 හැවිරිදි පුතා අත්අඩංගුවට

තිස් හැවිරිදි වියේ පසුවන තරුණයෙකු විසින් පහර දී ඔහුගේ පියා සහ නැන්දා ඝාතනය කර ඇති බව ඇහැළියගොඩ පොලිසිය පවසනවා.

අද (07) උදෑසන මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවයි පොලීසියට වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඇහැළියගොඩ, විජේනායක මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 70ක පුද්ගලයෙක් සහ ඔහුගේ 68 හැවිරිදි සහෝදරිය බවයි වාර්තා වුණේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ පුත්‍රයා විසින් අතින් පයින් පහර දී මෙම ඝාතනයන් සිදුකර ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

සැකකරු අතින් පහරකෑමට ලක් වූ ඔහුගේ පියා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, කාන්තාව රෝහල් ගතකර පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56