දෙසැම්බර්වලින් පසු බිත්තර ආනයනය නවතී (වීඩියෝ)

බිත්තර හා කුකුළු මස් අපනයනය කිරීමේ අවස්ථා සොයා බලන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මාලදිවයින ඇතුළු රටවල් කිහිපයකට දැනටමත් කුකුළු මස් සහ බිත්තර මෙරටින් අපනයනය කරන බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර දෙසැම්බර් උත්සවය සමය තුළ පරිභෝජනය ඉහළ යාමත් සමඟ බිත්තර සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් ඇතිවිය හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් දෙසැම්බර් මාසයෙන් පසුව මෙරටට බිත්තර ගෙන ඒමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම ඉදිරියේදීත් කුකුළු මස් මිල අඩු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු පවසා සිටියේ.

2024 අගෝස්තු මාසය වන විට බිත්තර අතිරික්තයක් ඇති කිරීමට අපේක්ෂා කරන බවත්, ලෝක වෙළෙඳපොළේ ඇති අවස්ථා සොයා බැලීමට දැනටමත් සැලසුම් සකස් කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12