ආසියානු කුසලානයේ නිල නොලත් වීරයින්ට විශාල ත්‍යාග මුදලක්

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.

මෙම තරග පැවැත්වෙන අතර තුර ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා විසින් සිය නිල එක්ස් (ට්විටර්) ගිණුමට සටහනක් එක්කරමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

එහි ඔහු සඳහන් කර ඇත්තේ ආසියානු කුසලාන තරගාවලිය සාර්ථක කරගැනීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ නිල නොලත් වීරවරයන් වන ක්‍රීඩාංගණ සේවකයින්ට විශාල ත්‍යාග මුදලක් පිරිනැමීමට කටයුතු කරන බවයි.

ඒ, අනුව ඇමරිකානු ඩොලර් 50,000ක ත්‍යාග මුදලක් ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සේවකයින් වෙනුවෙන් පිරිනැමීමට කටයුතු කරන බවයි සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.

01 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05