ගාල්ල බන්ධනාගාරයේ හඳුනානොගත් රෝගයක්

ගාල්ල බන්ධනාගාරයේ රැඳීවියන් කිහිප දෙනෙකුට හඳුනානොගත් රෝගයක් වැළඳී ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් රැඳවියන් අටදෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?