ගාල්ල බන්ධනාගාරයේ හඳුනානොගත් රෝගයක්

ගාල්ල බන්ධනාගාරයේ රැඳීවියන් කිහිප දෙනෙකුට හඳුනානොගත් රෝගයක් වැළඳී ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් රැඳවියන් අටදෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්