විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරුන්ට යළි රාජකාරියට එන්න අවස්ථාවක්

විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරුන් යළි සේවයට බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වනවා.

මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අවශ්‍යතාව සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව විශ්‍රාම ගොස් සිටින විශේෂඥ වෛද්‍යවරුන් යළි සේවයට පැමිණීමට කැමැත්ත දක්වන්නේ නම් එම වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට සූදානම් බව ද අමාත්‍යාංශය සඳහන් කළා.

රට තුළ විශේෂඥ වෛද්‍යවරුන්500කට ආසන්න පිරිසකගේ පුරප්පාඩු පවතින අතර, එම පුරප්පාඩු සඳහා මෙම පිරිස බඳවා ගැනෙන බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර විදෙස් රටවල රැකියා කිරීම සඳහා සුදුසුකම් සැපිරූ වෛද්‍යවරුන් 5,000ක පිරිසක් රට හැර යාමේ සූදානමකින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23