බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය වෙනුවෙන් විදෙස් ආයෝජන දෙකක් පිළිබඳව යෝජනා ඉදිරිපත් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්දියාවේ මහා පරිමාණ ආයෝජකයින් දෙදෙනෙක් මෙම යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.
මේ අතර දියර කිරි කර්මාන්තය සඳහා ද ඉන්දියාවේ අමුල් සමාගම මෙරට ආයෝජනය සඳහා කැමැත්තෙන් සිටින බව කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම ලබන වසරේ සිට මෙම වසරට වඩා සහන මිලකට බිත්තර සහ කුකුළු මස් පාරිභෝහිකයින් වෙත ලැබෙන බවට තමන් විශ්වස කරන බව ද අමාත්‍යවරයා පවසා සිටියා.
පේරාදෙණිය පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.














KATIN BATHALA. WENA MONAWADHA. GANA LABENAWANAM AMMA DUWA UNATH WIKUNAYI. ME ANDUWA GENIYANNE BUSINESS KARAYOYI, NILADHAREEN WITHARAYI. ROYAL PELENTHIYE INNA LOKKA, WIPAKSHE SAHA AGAMATHI UPAN GEYI KAMMALIYO. HETHUWA ROYAL NISA AYE ETHANIN IHALATA YANNA THANAK NAHE, DANNE NAHE, ONA KAMAK NAHE.