ආනයනය සීමා ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

භාණ්ඩ 328ක ප්‍රමාණයක ආනයන සීමා ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම ගැසට් පත්‍රය සඳහා අනුමැතිය ලබාදී ඇත්තේ.

එම ගැසට් නිවේදනය මෙතැනින්