මේරියන්ස් වෙනුවෙන් මුද්දරයක්

මේරියන්ස් සංගීත කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මුද්දරයක් නිකුත් කර තිබෙනවා.

ඒ එම සංගීත කණ්ඩායමේ 35 වැනි සංවත්සරය වෙනුවෙන්.

කොළඹ නෙළුම් පොකුණ රගහලේ පැවති 35 වැනි සංවත්සර ප්‍රසංගමයේ පළමු දිනයේදීයි මෙම මුද්දරය සහ මුල් දින කවරය නිකුත් කරනු ලැබුවේ.

මෙය සංගීත කණ්ඩායමක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නිකුත් කරනු ලැබූ පළමු මුද්දරය ලෙසටයි සැලකෙන්නේ.

Stamp for Marians OK


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38