AFC Banner
Empty Ad
Empty Ad

අස්වැසුමේ අභියාචනා ගණන හය ලක්ෂය ඉක්මවයි

අස්වැසුම සුබසාධන වැඩසටහනට අදාළව අභියාචනා 613,172 ක් සහ විරෝධතා 8,372 ක් මේ වනවිට ලැබී ඇති බව සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා.

එම මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ ජූලි 10 වන දින දක්වා මෙම අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි.

මේ අතර අස්වැසුම සුබසාධන වැඩසටහනට අදාළව විශේෂ සකච්ඡාවක් අද (05) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වෙන බවට තොරතුරු වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?