අස්වැසුමේ අභියාචනා ගණන හය ලක්ෂය ඉක්මවයි

අස්වැසුම සුබසාධන වැඩසටහනට අදාළව අභියාචනා 613,172 ක් සහ විරෝධතා 8,372 ක් මේ වනවිට ලැබී ඇති බව සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා.

එම මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ ජූලි 10 වන දින දක්වා මෙම අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි.

මේ අතර අස්වැසුම සුබසාධන වැඩසටහනට අදාළව විශේෂ සකච්ඡාවක් අද (05) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වෙන බවට තොරතුරු වාර්තා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22