AFC Banner
Empty Ad
Empty Ad

අස්වැසුම හිමිවන ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාලාභීන්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කෙරේ

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනට ඇතුළත් කර ඇති ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාලාභීන්ගේ නාම ලේඛනය මේ වන විට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

හෙට (05) දිනයේ සිට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල මෙම නාමලේඛනය ප්‍රසිද්ධියට පත්කරනු ඇති බවයි වාර්තා එන්නේ.

මේ අතර ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා හිමි වූ කිසිදු පුද්ගලයෙකුට අස්වැසුම වැඩසටහන යටතේ අදාළ දීමනා කප්පාදු කිරීමක් සිදුනොකර ලබාදෙන බවයි සමාජ ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
6
+1
2
+1
0
+1
7
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?