මහජන සෞඛ්‍ය පරීක්ෂකට පහරදුන් සැකකරු රිමාන්ඩ්

පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු හෙට (19) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයයි ඊයේ මෙම නියෝගය ලබාදුන්නේ.

සැකකරු විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියෙකුට පසුගිය (16) වනදා මීදුම්පිටිය ප්‍රදේශයේ දී පහරදී තිබුණා.

මිදුම්පිටිය නගරයේ වෙලෙඳසැල් පරික්ෂාවට ලක් කිරිමේදී ව්‍යාපාරිකයෙකු සමග ඇතිවූ බහින් බස්වීමක් මත එම ව්‍යාපාරිකයාගේ 24 හැවිරිදි පුත්‍රයා විසින් මෙම පහරදී සිදුකර තිබෙනවා.

පහරකෑමට ලක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රතිකාර සඳහා එදිනම පස්සර දිසා රෝහලට ඇතුලත් කරනු ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පස්සර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10