කූඨ ලේඛන සැකසූ සැකකරුවන් දෙකක් සහ සැකකාරියක් පොලිස් දැලේ

කූඨ ලේඛන සැකසූ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් නාරාහේන්පිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

අදාළ සැකකරුවන් හා සැකකාරිය ඊයේ (01) දින නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව් අසල පිහිටි ස්ටූඩියෝ ආයතනයක සිදුකරගෙන ගිය කූඨ ලේඛන සැකසූ ස්ථානයක් වැටලීමේ දී අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම වැටලීමේ දී දිවයිනේ විවිධ ප්‍රදේශවල නීතිඥවරුන්ගේ සහ සමාදාන විනිසුරුකරුවගේ නිල මුද්‍රා ඇතුළු නිල මුද්‍රා 260ක්, ව්‍යාජ ලෙස සකස්කරමින් තිබූ රක්ෂණ කාඩ්පතක්, ව්‍යාජ ලෙස සැකසූ හැඳුනුම්පත් 03ක්, ව්‍යාජ ලේඛන සැකසීමට දත්ත ගෙන්වා ගත් දත්ත ඇතුළත් ජංගම දුරකථනයක් සහ තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සහ සැකකාරිය වයස අවුරුදු 31 සහ 70 යන වයස් සීමාවල පසුවන්නන් බව සඳහන්.

මොවුන් අද (02) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?