කූඨ ලේඛන සැකසූ සැකකරුවන් දෙකක් සහ සැකකාරියක් පොලිස් දැලේ

කූඨ ලේඛන සැකසූ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් නාරාහේන්පිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

අදාළ සැකකරුවන් හා සැකකාරිය ඊයේ (01) දින නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව් අසල පිහිටි ස්ටූඩියෝ ආයතනයක සිදුකරගෙන ගිය කූඨ ලේඛන සැකසූ ස්ථානයක් වැටලීමේ දී අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම වැටලීමේ දී දිවයිනේ විවිධ ප්‍රදේශවල නීතිඥවරුන්ගේ සහ සමාදාන විනිසුරුකරුවගේ නිල මුද්‍රා ඇතුළු නිල මුද්‍රා 260ක්, ව්‍යාජ ලෙස සකස්කරමින් තිබූ රක්ෂණ කාඩ්පතක්, ව්‍යාජ ලෙස සැකසූ හැඳුනුම්පත් 03ක්, ව්‍යාජ ලේඛන සැකසීමට දත්ත ගෙන්වා ගත් දත්ත ඇතුළත් ජංගම දුරකථනයක් සහ තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සහ සැකකාරිය වයස අවුරුදු 31 සහ 70 යන වයස් සීමාවල පසුවන්නන් බව සඳහන්.

මොවුන් අද (02) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29