ඊයේ දිනය තුළ ද එක් කොවිඩ් මරණයක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම ඊයේ (24) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 15 දෙනෙක් හදුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,408ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

?