spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඊයේ දිනය තුළ එක් කොවිඩ් මරණයක්

ඊයේ දිනය තුළ ද එක් කොවිඩ් මරණයක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම ඊයේ (24) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 15 දෙනෙක් හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,408ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?