බීමත්ව රිය පදවා අනතුරක් කල විදේශිකයාට රුපියල් අසු දහසක් දඩ

බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදු කරන ලද විදේශිකයෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගම පෙරේදා (10) රුපියල් අසු දහසක (80000) දඩයක් නියම කර තිබෙනවා.

මෙසේ දඩ නියම වුයේ එංගලන්ත ජාතිකයකුටය.

ඔහු පදවාගෙන පැමිණි ජිප් රථය පාලනය කර ගැනිමට නොහැකිව හබරාදුව නගරයේදි කාන්තාවක් විසින් පදවාගෙන පැමිණි මෝටර් රථයේ හැපි අනතුරක් සිදුව ඇති අතර එහිදි අනාවරණයවි ඇත්තේ විදේශිකයා බිමත්ව සිට ඇති බවය.

එනිසා සැකකරු කරාපිටිය රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කල අවස්ථාවේ බිමත්කම පරික්ෂා කිරිම සඳහා සැකකරු අකමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

පසුව ඔහු හබරාදුව පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් බිමත්ව රිය පදවා අනතුරක් කිරිම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබෙනව බවයි අප වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51