පාර්ලිමේන්තුව අද (12) රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (12) පෙ.ව 9.30ට රැස්වන අතර සුභසාධක ප්‍රතිලාභ පනත යටතේ අංක 2328/13 දරන ගැසට් පත්‍රයේ පළකොට ඇති ‘අස්වැසුම’ නව සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය විවාදයට ගැනීමට ද නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්