කොටගල ප්‍රාදේශිය සභාවේ සෞඛ්‍ය අංශයේ කම්කරුවන් අගයයි ( ඡායාරූප )

ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමිව කොටගල ප්‍රාදේශිය සභාවේ සෞඛ්‍ය අංශයේ නගරය පිරිසිදු කරන කම්කරුවන් ඇගයිමට ලක් කිරිමේ සහ එම කම්කරුවන්ට ත්‍යාග ලබාදිමේ උත්සවයක් අද (01) දින හැටන් කොටගල ශ්‍රි මුත්තු විනායගර් සංස්කෘතික ශාලාවේදි පවත්වා තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

කොටගල වෙලද සංගමයේ සභාපතිවරයා සහ එම වෙළද සංගමය විසින් මෙම උපහාර පිදිමේ උත්සවය සංවිධානය කර තිබු බවයි වාර්තාවන්නේ.