ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළියත් ආරම්භ වෙයි

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය මහනුවර මධ්‍යම වෙලදපලේ ආරම්භ වී තිබෙනවා.