බිරිඳට බලහත්කාරයෙන් ඉන්සියුලින් විද්ද දොස්තර සැමියා අත්අඩංගුවට

ඉන්සියුලින් එන්නත අධි මාත්‍රාවක් බලහත්කාරයෙන් සිය බිරිඳට විද ඇයව ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන වෛද්‍යවරයෙක් සැකපිට බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිමාත්‍රාවක් ඉන්සියුලින් විදීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව අදාළ කාන්තාව මේ වනවිට කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම යුවළට දරුවන් නොමැති වීම හේතුවෙන් දෙදෙනා අතර නිතර ආරවුල් ඇති කරගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව බිරිඳ ඝාතනය කිරීමේ අරමුණින් සැකකාර වෛද්‍යවරයා ඇයට මෙලෙස එන්නත් විද ඇති බව මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඉන්සියුලින් එන්නත අධි මාත්‍රාවෙන් ශරීරගතවීම හේතුවෙන් සිහිසුන් වූ බිරිඳ පසුව රෝහල් ගතකර ඇති බවයි පසුව අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
0
+1
3
+1
1
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද රෑ කොළඹට වෙන්න යන දේ..
03:17
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
01:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන මහ බැංකුවේ අධිපති නන්දලාල් හෙළිකරයි..එයාලා සිස්ටම් වෙනස් කරලද දන්නේ නෑ
07:07
Video thumbnail
ගුරුවරියකගේ නොසැලකිල්ල නිසා සිඟිත්තියකට වුණ දේ..
10:22
Video thumbnail
මෙහෙම අනුබලදීම ම#ණ දණ්ඩනය ලැබිය යුතු වරදක්..අල්ලස් එකට යද්දි අන්තිම කැමති පත්‍රයත් ලියලා යන්න වෙලා
07:12
Video thumbnail
නාච්චදූව ජලාශයේත් වාන් දොරටු විවෘත කරයි
01:35
Video thumbnail
වැදි බණ දෙසන්න එපා ජනාධිපතිතුමා - අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙමෙයි
06:12
Video thumbnail
ටිල්වින්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මරික්කාර් එළියට දායි
09:49
Video thumbnail
"අවුරුදු 40ක් තිස්සේ අපි මේ දුක තමයි විදින්නේ"..මහ වැස්සෙන් කළුතර නිවාස රැසක් ජලයෙන් යටවෙයි
02:47
Video thumbnail
නීතියට උඩින් ඉන්න මාලිමා සෙට් එකේ නම් ටික සංජීව රටටම හෙළිකරයි
09:34