කොළඹ නගරයේ හෙට විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (01) දිනයේ යෙදී ඇති ලෝක කම්කරු දිනය නිමිත්තෙන් දේශපාලන පක්ෂ විසින් සංවිධානය කර ඇති මැයි දින රැළි සහ පෙළපාලි හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

ඊට අමතරව හෙට දිනයේ නුගේගොඩ, නුවරඑළිය, මහනුවර, හැටන් යන ප්‍රදේශවල ද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

මේ අතර මහනුවර නගරයේ ද මැයි දින රැළියක් පැවැත්වෙන බැවින් එම හරහා ගමන් කරන රියදුරන්ට සහ මහජනතාවට ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම් දෙනවා.

කොළඹ නගරයේ පැවැත්වෙන මැයි දින රැළි සහ පෙළපාලි හේතුවෙන් පොලිසිය විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන ආකාරය පහතින්.

3 13
4 12
5 10
6 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද රෑ කොළඹට වෙන්න යන දේ..
03:17
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
01:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන මහ බැංකුවේ අධිපති නන්දලාල් හෙළිකරයි..එයාලා සිස්ටම් වෙනස් කරලද දන්නේ නෑ
07:07
Video thumbnail
ගුරුවරියකගේ නොසැලකිල්ල නිසා සිඟිත්තියකට වුණ දේ..
10:22
Video thumbnail
මෙහෙම අනුබලදීම ම#ණ දණ්ඩනය ලැබිය යුතු වරදක්..අල්ලස් එකට යද්දි අන්තිම කැමති පත්‍රයත් ලියලා යන්න වෙලා
07:12
Video thumbnail
නාච්චදූව ජලාශයේත් වාන් දොරටු විවෘත කරයි
01:35
Video thumbnail
වැදි බණ දෙසන්න එපා ජනාධිපතිතුමා - අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙමෙයි
06:12
Video thumbnail
ටිල්වින්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මරික්කාර් එළියට දායි
09:49
Video thumbnail
"අවුරුදු 40ක් තිස්සේ අපි මේ දුක තමයි විදින්නේ"..මහ වැස්සෙන් කළුතර නිවාස රැසක් ජලයෙන් යටවෙයි
02:47
Video thumbnail
නීතියට උඩින් ඉන්න මාලිමා සෙට් එකේ නම් ටික සංජීව රටටම හෙළිකරයි
09:34