දඹුල්ල රෝහලේ 63කට ඩෙංගු

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ කාර්යය මණ්ඩලයේ 63 දෙනෙකුට ඩෙංගු රෝගය වැලඳී ඇතැයි වාර්තා වනවා.

මේ හේතුවෙන් රෝහල් කටයුතු ද පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි රෝහල් සේවකයින් පවසන්නේ.

ඩෙංගු රෝගය වැළැඳුනු පිරිස අතර වෛද්‍යවරුන්, හෙදියන් මෙන්ම රෝහල් උපස්ථායකයින් ද වනවා.

අද දිනයේ ද රෝහල් කාර්යය මණ්ඩලයේ දෙදෙනෙකු ඩෙංගු රෝගීන් බවට හඳුනාගෙන තිබෙනවා.

පවතින තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් දඹුල්ල මූලික රෝහල වසා දැමීමට සිදුවිය හැකි බවයි රෝහල් කාර්යය මණ්ඩලය පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08