පොදු ජන පෙරමුණේ සහ එජාප නියෝජිතයන් පිරිසක් චීනයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සහ එක්සත් ජාතික පක්ෂ (UNP) සාමාජිකයින්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් මේ වන විට චීනයේ සංචාරයක නිරත වෙමින් සිටිනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ආරාධනයකට අනුව එම නියෝජිත පිරිස චීනයට පැමිණ සිටින බවයි.

රාජ්‍ය අමාත්‍ය ඩීවී චානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පාක්ෂිකයින් 5 දෙනෙකුගෙන් මෙම නියෝජිත කණ්ඩායම සමන්විතයි.

දිළිඳුකම පිටුදැකීම, ග්‍රාමීය සංවර්ධනය, රාජ්‍ය පෞද්ගලික මැදිහත්වීම සහ චීන කොමියුනිස්ට් පක්ෂයසම්බන්ධයෙන් ඔවුන් අධ්‍යනය කරන බවයි මිලින්ද රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23