SIගේ මෘත දේහය භූමදානය කළ හැටි

තරුණියක් ඝාතනය කර ගමන් මල්ලක දමා වේල්ල වීදියේ දමා ගොස් පසුව දිවි තොර කරගත් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය ඊයේ (6) රාත්‍රියේ භූමදානය කෙරුණා.

බඩල්කුඹුර, වෙහෙරගොඩ පොදු සුසාන භූමියේදී අදාළ දේහය භූමදානය කළ අතර දිවි තොර කර ගැනීමක් බැවින් මිය ගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය සිවිල් ඇඳුමෙන් සරසා අවසන් ගෞරව දැක්වීමකින් තොරව භූමදානය කළා. මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව දේහය මිය ගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසට රැගෙන ගොස් ඇති අතර දේහය නිවස තුළට නොගෙන නිවසේ ඉදිරිපස තබා ආගමික වතාවත් ඉටු කර තිබෙනවා. ඊයේ දින රාත්‍රියේම 10.00ට පමණ දේහය භූමදානය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53