රිළවුන් චීනයට යැවීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ මේ පිළිබඳව අමාත්‍යමණ්ඩලය වෙත කැබිනට පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවයි.
ඒ, අනුව අදාළ අමාත්‍යංශයවල නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් මේ සඳහා පත් කිරීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3