කොරෝනා ආසාදිත සති 7ක ලදරුවෙකු මියයයි

කොරෝනා ආසාදිත සති 7ක් පමණ වයසැති වැලිමඩ ප්‍රදේශයේ පදිංචි දරුවෙකු පසුගිය 5 වැනිදා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.