ශ්‍රී ලංකාව පළමුව පිත්ත අතට ගනී

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත් වුණා.

ඒ, අනුව දිමුත්ගේ තීරණය වුණේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

මෙම තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

ශ්‍රී ලංකා අයර්ලන්ත ක්‍රිකට් ඉතිහාසය තුළ ටෙස්ට් තරගයක් සඳහා දෙපිළ මුණගැසෙන පළමු අවස්ථාව මෙයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !