හදිසි අනතුරුවලට ලක් වූ 185ක් රෝහලට

ඊයේ (14) සිට අද (15) දක්වා වූ පැය විසිහතරක කාලයේ දී හදිසි අනතුරුවලට ලක් වූ 185 දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මේ අතරින් පනස්පස් දෙනෙක් මාර්ග අනතුරුවලට ලක්ව ඇති අතර ගැටුම් නිසා 44ක් ද වැටීම් නිසා 36ක් ද නිවෙස් තුළ සිදු වූ අනතුරු නිසා 07 ක් ද ගිනිකෙළි අනතුරු නිසා එක් පුද්ගලයෙක් ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?