සුබසාධන ප්‍රතිලාභ සංගණන කටයුතු අදින් අවසන්

සුබසාධන ප්‍රතිලාභ සංගණන කටයුතු අද (10) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.

මෙම සංගණන කටයුතු පසුගිය මාර්තු මස 31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද පසුව එම කාලය අප්‍රේල් 10 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කළා.

සුබසාධක ප්‍රතිලාභ ලැබීම සඳහා සුදුසු පවුල් හඳුනාගැනීමේ වැඩසටහනට අයදුම්කළ පුද්ගලයින්ගේ තොරතුරු තහවුරු කර ගැනීම වෙනුවෙන් මෙම සංගණනය ආරම්භ කර තිබුණා.

මෙම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා අයදුම්පත් ලක්ෂ 37ක් පමණ ලැබී තිබූ බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ.

තොරතුරු සංගණනය කිරීමෙන් පසු සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය සකස් කෙරෙන අතර, එය සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කිරීමට ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59