නිර්නාමිකව නාලන්දා විදුහලට කෝටි එකහමාරක පැසිපන්දු පිටියක් හදා දීලා

නිර්නාමිකව කොළඹ නාලන්දා විදුහලේ ආදි සිසුවකු රුපියල් මිලියන 15ක සිය පෞද්ගලික ධන වියදමින් ගෘහස්ත පැසිපන්දු ක්‍රීඩා පිටීයක් සකස් කර දීමට පියවර ගෙන තිබේ.

මෙහිදි සැකසු පැසිපන්දු පිටියේ සමරු ඵලකයේ සදහන් වන්නේ ‘ශිෂ්‍යයකු’ විසින් මෙම පිටිය සකස් කර දුන් බවයි. මෙහිදි තමන්ට අකුරු කරවූ ගුරුවරුන් වෙත උපහාර පිණිස මෙම පැසිපන්දු පිටිය සකස් කරන බවද සමරු ඵලකයේ සටහන් කිරීමට එම ආදි සිසුවා පියවර ගෙන තිබුණි. මෙම සිසුවා පිළිබද සමාජ මාධ්‍යවල ඉතා ඉහළින් කතාකරන ආකාරයක් මේ වනවිට දැකගැනීමට පුළුවන. මේ සමාජය තුල අනුන්ගේ නිර්මාණවලට පවා තමන්ගේ නම දමා ගැනීමට වෙහෙසෙන සමාජයක මෙවැනි ක්‍රියාවක් කාටත් ආදර්ශයකි

NALANDA 1024x696 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09