අද සිදුවූ රිය අනතුරකින් මාධ්‍යවේදියෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේදීයි.
දෙරණ මාධ්‍ය ආයතනයට අයත් මාධ්‍යවේදීන් පිරිසක් රැගත් වෑන් රථය මාර්ගය අයිනේ ගසක හැපී මෙම අනතුර අද අළුයම සේවා අවශ්‍යතාවයක් මත යාමේදී සිදුව තිබෙනවා. රථයේ රියදුරු අසුනට යාබද අසුනේ මෙම මියගිය තරුණයා සිට තිබෙනවා අද දෙරණ ප්‍රවෘත්ති අංශයේ සහය කැමරා ශිල්පියෙකු වන තරුපති උවිඳු සමරකෝන් බරපතල තුවාල ලබා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














