පොහොර ලබාදීමෙන් ඉදිරියේ දී රජය ඉව‍තට

රජය සම්බන්ධ නොවී ගොවීන්ට පොහොර ලබාදීමට නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස කෘෂිකර්ම ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ගොවිජන් සේවා කොමසාරිස්වරයාට මෙලෙස උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

යල කන්නයට අවශ්‍ය පොහොර ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවක දී මෙම පුඅදෙස් ලබාදීම සිදුකර තිබෙනවා.

යල කන්නයට අවශ්‍ය පොහොර ලබාදීම වෙනුවෙන් රජය මැදිහත් වන නමුත් ඉදිරියේදී ඉන් එයින් ඉවත් වන බවයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී රත්නායක මෙහිදී දැනුම් දී ඇත්තේ.

පොහොර ලබාදීමට අවශ්‍ය මුදල් රජය විසින් ලබාදෙන අතර, රජය මැදිහත්ව ලබාගන්නා විදේශ අධාර පොහොර, පොහොර ආනයනය කරන පුද්ගලික අංශයේ ආයතන වෙත ලබාදී පොහොර මිල අඩු කිරීමට රජය මැදිහත් වන බවයිඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03