කොරෝනා වැළඳී සිටි තවත් කාන්තාවක් මියයයි

මෙරට කොවිඩ් මරණ 484 දක්වා ඉහල ගොස් තිබෙනවා.ඒ අද එක් මරණයක් වාර්තා විමත් සමග.

මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි එරාවුර් ප්‍රදේශයේ පදිංවිව සිටි කාන්තාවකි. එම කාන්තාව මඩකළපුව ශික්ෂණ රෝහලේ සිට කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසුව මුල්ලේරියාව රෝහල වෙත මාරුකර යවා ඇති අතර අද (03) මියගොස් ඇත. මෙම මරණයට හේතුව ලේ විෂවීම හා කොවිඩ් නියුමෝනියාව බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?