විදුලි සැර වැදී වන අලියෙකු මියයයි(ඡායාරූප)

හම්බන්තොට කරුවලවැව වගා භූමියක ඇද තිබු අනවසර විදුලි රැහැනක දැවටීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා.

වනජීවී නිලධාරීන් පවසන්නේ මියගිය අලියා වයස අවුරුදු 25ත් 35ත් අතර වයසේ පසුවන බවයි.

විදුලි රැහැන ඇද දැමූ පුද්ගලයා හම්බන්තොට දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Image 2023 03 20 at 10.46.23
WhatsApp Image 2023 03 20 at 10.46.24
WhatsApp Image 2023 03 20 at 10.46.25
WhatsApp Image 2023 03 20 at 10.46.26