spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි සැර වැදී වන අලියෙකු මියයයි(ඡායාරූප)

හම්බන්තොට කරුවලවැව වගා භූමියක ඇද තිබු අනවසර විදුලි රැහැනක දැවටීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා.

වනජීවී නිලධාරීන් පවසන්නේ මියගිය අලියා වයස අවුරුදු 25ත් 35ත් අතර වයසේ පසුවන බවයි.

විදුලි රැහැන ඇද දැමූ පුද්ගලයා හම්බන්තොට දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Image 2023 03 20 at 10.46.23
WhatsApp Image 2023 03 20 at 10.46.24
WhatsApp Image 2023 03 20 at 10.46.25
WhatsApp Image 2023 03 20 at 10.46.26
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?