18 වංගුව ප්‍රදේශයේ 02 වන වංගුව අසල මාර්ගය වසා දැමේ

මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ 02 වන වංගුව අසල මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.

මාර්ගයට ගලක් පෙරලීමේ අවදානමක් හේතුවෙන් මාර්ගය මෙලෙස වසා දැමූ බව පොලිසිය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?