18 වංගුව ප්‍රදේශයේ 02 වන වංගුව අසල මාර්ගය වසා දැමේ

මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ 02 වන වංගුව අසල මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.

මාර්ගයට ගලක් පෙරලීමේ අවදානමක් හේතුවෙන් මාර්ගය මෙලෙස වසා දැමූ බව පොලිසිය පවසන්නේ.