දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළු භූ කම්පන තත්ත්වයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළු භූ කම්පන තත්ත්වයන් වාර්තා වී තිබෙනවා.

ගෝමරන්කඩවල, කිරින්ද සහ ත්‍රිකුණාමල ප්‍රදේශවලට මෙම කම්පන දැනී ඇති බවයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කළේ.

එම කම්පන තත්ත්වයන් රික්ටර් මාපකයේ ඒකක 3ක් ලෙසට සටහන් වී තිබෙනවා.

කිරින්ද ප්‍රදේශයෙන් වාර්තා වූ චලනය ඒකක 2.6ක අගයක් ගන්නා බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය කියාසිටියේ.

පසුගිය සති කිහිපය තුළ ද ශ්‍රී ලංකාවේ බුත්තල සහ වැල්ලවාය ප්‍රදේශ ආශ්‍රිතව සුළු කම්පන කිහිපයක් වාර්තා වුණා.

අසල්වැසි ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවේ ද නිතර භූ කම්පන ඇති වුව ද ශ්‍රී ලංකාවේ විශාල භූමිකම්පාවක් සිදු විය නොහැකි බැවින් සන්සුන්ව සිටින ලෙසටයි භූ විද්‍යාඥයින් සහ විශේෂඥයින් ජනතාවට උපදෙස් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06