කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු වෙනවා – මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ඉදිරියේදී සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා.

අද පැවති පොදුජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්චාවට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

”කැබිනට් සංශෝදනයක් සිදුවිය යුතුයි,එහෙම වෙයි ඉස්සරහට” යනුවෙන් ඔහු පැවසීය.