මධ්‍යම පළාතේ පාසල් වාර විභාගත් කල් යයි

මධ්‍යම පළාතේ සියලුම පාසල්වල හෙට (15) දිනට යෙදී තිබූ 06 සහ 09 ශ්‍රේණි වාර විභාගය කල්දමා තිබෙනවා.

ඒ, අනුව එම වාර විභාගය මාර්තු 17 වනදා දක්වා මෙලෙස කල්දමා ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම 10 සහ 11 ශ්‍රේණි වාර විභාග මාර්තු 22 දිනටත් පවත්වන ලෙසට මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර, බස්නාහිර පළාතේ සියලුම පාසල්වල හෙට (15) දිනයේ දී යෙදී තිබූ 09 ශ්‍රේණිය වාර විභාගය මාර්තු 21 වනදාටත්, 10 සහ 11 ශ්‍රේණි වාර විභාග මාර්තු 22 දිනටත් පවත්වන ලෙසට මීට පෙර උපදෙස් ලබා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43
Video thumbnail
අජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - බෝල්ට් ඇණයි තක්කාලියි වගේ - කිසි සම්බන්ධයක් නෑ
12:29
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57